fbpx
Post
CategoriesEvents
Post

ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ අධිපති දසුන් වික්‍රමරත්න මැතිතුමා සහ එම මැතිණියගේ මූල්‍ය දායකත්වය සහ සමාගමේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට වර්ෂ 2022-02-16 දිනට යෙදී තිබූ නවමි පුර පසළොස්වක පොහොය දිනදී විහාරාධිපති ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කර පූජා කරනූ ලදි. පිං කැමති සැම මෙම පුන්‍යකර්මය දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *